1869 දී ගනේගොඩ නිවිතිගල දේවාලය අසල මෙම පාසල ආරම්භ කරන ලදී. ඉඩ ප්‍රමාණවත් නොවීම නිසා පාසල එඬේරුපත්තිපොළ අසල යක්දෙහිවත්තට ගෙන යන ලදී. ගංවතුර තර්ජනයත් සමඟ නැවත පාසල රදදොළට ගෙන යන ලදී. අවසාන වශයෙන් එය පනාපුරගේහේනට ගෙන යන ලදී. මහා විද්‍යාලය පිහිටා ඇත. 1928 දී ගුරු මාණ්ඩලික කාමරය සහ සමන් ශාලාව ඉදිකරන ලදී