previous arrow
next arrow
PlayPause
Slider

සුමන මහා මැදි මහ විදුහල් මාතා !

සබරගමු පළාතේ ශ්‍රී පාද අඩවි කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතියික අංශය යටතේ පමණක් ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ ද්විතියික අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

Read More

පාසලේ දැක්ම

"විශිෂ්ටයන්ගේ පාරාදීසය."

අපගේ මෙහෙවර

"ශ්‍රී ලාංකේය සංස්කෘතියට අනුගත,පරිසරකාමී,චරිතවත්,

උසස් පෞර්ෂීය ලක්ෂණ ඇති දරුවන් බිහි කිරීම හා ජාතික

අධ්‍යාපන අරමුණු සාක්ෂාත් කරගත් පුරවැසියන් රටට දයාද

කිරීමයි."

වාර්ෂික මහා සභා රැස්වීම
අප විද්‍යාලයේ වාර්ෂිකව පවත්වනු ලබන මහා සභා රැස්වීම් වාරය දෙසැම්බර් මස 21 වන දින උදෑසන 8.00 ට පාසල් ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ. එ් සදහා සියලුම දෙමව්පියන්ගේ පැමිණීම අනිවාර්ය වේ.
ශිෂ්‍ය නායක නිල ලාංජන පැලදවීම
අප පාසලේ 2021 වර්ෂයේ නවක ශිෂ්‍ය නායකයන් සදහා නිල ලාංජන පැලදවීම මාර්තු මස 08 වන සිදු කෙරිණි...
අ.පො.ස උසස් පෙල සදහා නවක සිසුන් බදවා ගැනීම..
2022 උසස් පෙල අංශය සදහා කලා, වාණිජ, විද්‍යා, ගණිත, තාක්ෂණ යන අංශ අප පාසලට නවක සිසුන් බදවා ගැනීම පසුගිය දින වලදී සිදු විය...
Card image cap 09 Dec2021
අ.පො.ස උසස් පෙල අංශයෙන් විශිෂ්ඨ ජයක්.......

2020 වසරේ උසස් පෙල වාණිජ, කලා,

Card image cap 31 Mar2021
දිරියෙන් ඉදිරියට.........

අ.පො.ස උසස් පෙල විභාගයෙන් වාණිජ අංශයෙන්

Card image cap 31 Mar2021
පාසල් ඇරඹීම.............

2021.11.08 වන දින දිවයිනේ සියලුම පාසල් ආරම්භ වූ අතර මෙම වර්ෂයේ වාර අවසානය